Credit: Credit: JulieanneBirch/Getty Imagesඕස්ට්‍රේලියාවේ නිවසක් තැනීම බොහෝ දෙනෙකුගේ සිහිනයක් වේ. නමුත් එය සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය පියවර මොනවාද යන්න ගැන බොහෝ පිරිසක් නොදන්නා කරුණක්. ඕස්ට්‍රේලියාවේ ඉදි කල නිවසක් මිලදී ගැනීම සරල බවක් පෙනෙන්නට තිබෙන අතර කෙසේ නමුත්, ඉඩමක් මිලදී ගැනීම සහ ඔබේම නිවසක් ඉදිකිරීමේ ක්‍රියාවලිය ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ සලකා බැලීම අවශ්‍ය වේ.
Published
Updated
By Nipuna Dodangoda, Afnan Malik, Melissa Compagnoni
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ නිවසක් තැනීම බොහෝ දෙනෙකුගේ සිහිනයක් වේ. නමුත් එය සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය පියවර මොනවාද යන්න ගැන බොහෝ පිරිසක් නොදන්නා කරුණක්. ඕස්ට්‍රේලියාවේ ඉදි කල නිවසක් මිලදී ගැනීම සරල බවක් පෙනෙන්නට තිබෙන අතර කෙසේ නමුත්, ඉඩමක් මිලදී ගැනීම සහ ඔබේම නිවසක් ඉදිකිරීමේ ක්‍රියාවලිය ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ සලකා බැලීම අවශ්‍ය වේ.