Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ජාතික පෝෂණ සතියේදී එළවලු පරිභෝජනය ගැන ඔබ නොදත් අලුත් පැත්තක් ගැන තොරතුරු

 Youngsters at the Boston Medical Center Culinary Camp deliver harvested vegetables to Tracy Burg, Chief Dietician at The Food Demo Kitchen on Wednesday, July 12, 2017 during a harvest at The Boston Medical Center Rooftop Garden.
Youngsters deliver harvested vegetables to a Dietitian Credit: Patrick Whittemore/MediaNews Group/Boston Herald via Getty Images

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගෙන් 93% දෙනෙක් දරුවන්ගෙන් සියයට 95% දෙනෙක් තමන්ගෙ දෛනික නිර්දේශිත එළවළු ප්‍රමාණය පරිභෝජනය කරන්නෙ නැති බව බව ඔබ දන්නවද..එළවලු වලින් උපරිම පෝෂණය ලබා ගන්නා හැටි දැනගන්න..මේ ගුවන්විදුලි සාකච්ඡාවට සවන් දෙන්න

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ගෙන් 93% දෙනෙක් දරුවන්ගෙන් සියයට 95% දෙනෙක් තමන්ගෙ දෛනික නිර්දේශිත එළවළු ප්‍රමාණය පරිභෝජනය කරන්නෙ නැති බව බව ඔබ දන්නවද..එළවලු වලින් උපරිම පෝෂණය ලබා ගන්නා හැටි දැනගන්න..මේ ගුවන්විදුලි සාකච්ඡාවට සවන් දෙන්න

ඔස්ට්‍රේලියාවේ ජාතික පෝෂණ සතිය වෙනුවෙන් ක්වින්ස්ලන්තයේ පෝෂණවේදිනී නිර්මලා වීරකෝන් මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now