Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ, "රාජ්‍ය හදිසි සේවා ස්වේච්ඡා සේවකයෙකු" වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

How to join the SES in Australia

SES volunteers continue the gruesome task of searching for bodies in the fields surrounding the township of Grantham Source: AAP Image/Dean Lewins

ඕස්ට්‍රේලියාවේ ගංවතුර, කුණාටු සහ සෙසු ස්වභාවික සිදුවීම් සම්බන්ධ හදිසි අවස්ථාවක් ඇති වූ විට, ස්වේච්ඡා සේවකයින් ඕස්ට්‍රේලියාව පුරා ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මේ සඳහා ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය හදිසි සේවා සඳහා, ස්වේච්ඡා සේවකයෙකු ලෙස සම්බන්ධ වන්නේ කෙසේද පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Chiara Pazzano, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ගංවතුර, කුණාටු සහ සෙසු ස්වභාවික සිදුවීම් සම්බන්ධ හදිසි අවස්ථාවක් ඇති වූ විට, ස්වේච්ඡා සේවකයින් ඕස්ට්‍රේලියාව පුරා ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මේ සඳහා ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය හදිසි සේවා සඳහා, ස්වේච්ඡා සේවකයෙකු ලෙස සම්බන්ධ වන්නේ කෙසේද පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now