Worried concerned girl in Christmas Santa hat having problems with payment by credit card online for New Year purchases, looking at smartphone screen with puzzled face. Scam, fraud concept Source: iStockphoto / fizkes/Getty Images
මේ නිවාඩු කාලය තුලදී ඕස්ට්‍රේලියානුවන් නිවාඩු සාප්පු සවාරි කරන විට හෝ වට්ටම් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන විට වංචා සම්බන්ධයෙන් අවදියෙන් සිටින ලෙස ප්‍රවීණයන් පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි. මෙම කාලය තුලදී සිදු කරන වංචාවන් වඩාත් සූක්ෂම සහ හඳුනා ගැනීමට අපහසු වීමත් සමඟ, විශේෂඥයන් අවධානය යොමු කළ යුතු දේ සහ එම වංචා වලින් ආරක්ෂා වීමට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ප්‍රයෝජනවත් උපදෙස් ලබා දෙයි.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 28 November 2024 10:18am
By Nipuna Dodangoda, Alex Anyfantis
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මේ නිවාඩු කාලය තුලදී ඕස්ට්‍රේලියානුවන් නිවාඩු සාප්පු සවාරි කරන විට හෝ වට්ටම් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන විට වංචා සම්බන්ධයෙන් අවදියෙන් සිටින ලෙස ප්‍රවීණයන් පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි. මෙම කාලය තුලදී සිදු කරන වංචාවන් වඩාත් සූක්ෂම සහ හඳුනා ගැනීමට අපහසු වීමත් සමඟ, විශේෂඥයන් අවධානය යොමු කළ යුතු දේ සහ එම වංචා වලින් ආරක්ෂා වීමට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ප්‍රයෝජනවත් උපදෙස් ලබා දෙයි.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.