මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
කොරෝනා එන්නත ලබාගැනීමට පෙර ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

Opposition leader Anthony Albanese receives his COVID-19 vaccine injection Source: AAP
කොරෝනා එන්නත ලබා නොගත යුතු යයි දැනට නිර්දේශ කර ඇති පුද්ගල ඛාණ්ඩ කවුරුන්ද සහ එන්නත ලබාගැනීමට පෙර ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳ දැනගනිමු.
Share