Parents sending children to childcare are now guaranteed a 90 per cent subsidy for three days a week, without completing any eligibility test Source: AAP
ළමා සුරැකුම් මධ්‍යස්ථාන වලදී ළමුන් අතර විෂ බීජ පැතිරීමට හැකි ක්‍රම සහ එම විෂ බීජ පැතිරීම වළක්වා ගත හැකි හොඳ පුරුදු මෙන්ම ඒ පිළිබඳ දෙමාපියන් සැළකිලිමත් විය යුතු ආකාරය පිළිබඳ මෙල්බන් නුවර ළමා සුරැකුම් කළමණාකාරිනියක් හා සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරන මෙනාෂා පෙරේරා මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාව.