පිහිනීමට නොදන්නා සංක්‍රමණිකයින් වැඩිපුරම එන්නේ ද.ආසියාවෙන් : ඕස්ට්‍රේලියාවේ ආරක්ෂිතව පිහිනීම පිලිබදව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Source: AAP
SBS සිංහල Settlement Guide ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට වැදගත් වන තොරතුරු ගෙන එයි. SBS සිංහල සේවය සෑම සතියකම අඟහරුවාදා වැඩසටහනින් Settlement Guide ඔබ වෙත ගෙන එයි
Share




