කොරෝනා වසංගතය අතරතුර නිව්මෝනියා රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද? නිව්මෝනියාව පිළිබඳ අවධානය යොමු කරන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එයි

Source: Pixabay
නොවැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන ලෝක නිව්මෝනියා දිනයට සමගාමීව, කොරෝනා වසංගතය අතරතුර නිව්මෝනියා රෝගයෙන් ආරක්ෂා වීම පිලිබඳ, සිඩ්නි හි වෛද්‍ය සුනිමලී ප්‍රනාන්දු මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share