මේ දිනවල childcare මධ්‍යස්ථාන වල පැතිර යන වයිරස් ආසාදනයෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද ?

Mother snuggling sick child

Mother snuggles her little boy who is not feeling well. Source: Getty Images/FatCamera

වයිරස් ආසාදනයක රෝග ලක්ෂණ, සාමාන්‍ය වයිරස් ආසාදන තත්වයක් කොවිඩ් වයිරස ආසාදනයකින් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද යන්න සහ ඉක්මනින් සුවය ලැබීමට දරුවා රැක බලා ගතයුත්තේ කෙසේද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂිණී ගුණසිරි මහත්මිය සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now