Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ඇතිවන ගංවතුර සහ කුණාටු තත්වයකින් පසු ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබ දැනගත යුතු කරුණු මෙන්න

Severe Storm Continues To Lash New South Wales

If you had to evacuate, only return home once your state emergency service (SES) has given official clearance. Credit: Tony Feder/Getty Images

ඕස්ට්‍රේලියාව නිරන්තරයෙන් දැඩි කුණාටු සහ ගංවතුර තත්වයන් අත්විඳිමින් සිටිනවා. මේ හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රජාවන්ට තම ජීවිත යථා තත්වයට පත්කර ගැනීමට බොහෝ කාලයක් ගතවනවා. මෙවැනි ගංවතුර තත්වයකින් අනතුරුව ජලය බැස ගිය පසු, ඔබ ආරක්ෂිතව ආපසු නිවසට පැමිනෙන්නේ කොහොමද, තම නිවස පිරිසිදු කර ගන්නේ කොහොමද වගේම මෙහිදී ඔබට අවශ්‍ය වන සහාය ලබා ගන්නේ කොහොමද යන කාරනා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබට කල හැකි දෑ පිළිබඳව විශේෂඥ අදහස් විමසා සිටින්න අප කටයුතු කළා.

Published

Updated

By Audrey Bourget

Presented by Maram Ismail, Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාව නිරන්තරයෙන් දැඩි කුණාටු සහ ගංවතුර තත්වයන් අත්විඳිමින් සිටිනවා. මේ හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රජාවන්ට තම ජීවිත යථා තත්වයට පත්කර ගැනීමට බොහෝ කාලයක් ගතවනවා. මෙවැනි ගංවතුර තත්වයකින් අනතුරුව ජලය බැස ගිය පසු, ඔබ ආරක්ෂිතව ආපසු නිවසට පැමිනෙන්නේ කොහොමද, තම නිවස පිරිසිදු කර ගන්නේ කොහොමද වගේම මෙහිදී ඔබට අවශ්‍ය වන සහාය ලබා ගන්නේ කොහොමද යන කාරනා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව ඉක්මනින් යථා තත්වයට පත්වීමට ඔබට කල හැකි දෑ පිළිබඳව විශේෂඥ අදහස් විමසා සිටින්න අප කටයුතු කළා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now