Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලයේ මැති ඇමතිවරු ලැයිස්තුව මෙන්න

A composite image of three white men wearing suits and a woman in a blue dress

(Left to right) Angus Taylor on Tuesday unveiled the key players in his frontbench, including Jane Hume, Tim Wilson and James Paterson. Source: AAP / Mick Tsikas

ලිබරල් පක්ෂ නව නායක ඇන්ගස් ටේලර් ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කර සිය සන්ධානය පිහිටු වන රජයක අපේක්ෂා කරන ඉදිරි පෙළ කණ්ඩායම ගැන අදහසක් ලබා ගත හැකි ඡායා කැබිනට් මණ්ඩලය එළි දැක්වූවා.


Published

By Rashida Yosufzai

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ලිබරල් පක්ෂ නව නායක ඇන්ගස් ටේලර් ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කර සිය සන්ධානය පිහිටු වන රජයක අපේක්ෂා කරන ඉදිරි පෙළ කණ්ඩායම ගැන අදහසක් ලබා ගත හැකි ඡායා කැබිනට් මණ්ඩලය එළි දැක්වූවා.


සම්පූර්ණ ඡායා කැබිනට් මණ්ඩලය

  • ඇන්ගස් ටේලර්: විපක්ෂ නායක
  • ජේන් හියුම්: රැකියා සහ කාර්මික සබඳතා, ඵලදායිතාව සහ නියාමන ලිහිල් කිරීම්
  • ටිම් විල්සන්: භාණ්ඩාගාරික
  • ක්ලෙයාර් චැන්ඩ්ලර්: මූල්‍ය සහ රාජ්‍ය සේවය
  • ටෙඩ් ඕ'බ්‍රයන්: විදේශ කටයුතු
  • මයිකලියා කෑෂ්: නීති කටයුතු
  • ජේම්ස් පැටර්සන්: ආරක්ෂක
  • ජොනතන් ඩූනියම්: ස්වදේශ කටයුතු සහ ආගමන
  • ඈන් රස්ටන්: සෞඛ්‍ය සහ වැඩිහිටි සත්කාර
  • කෙවින් හෝගන්: වෙළඳ, ආයෝජන සහ සංචාරක
  • බ්‍රිජට් මැකෙන්සි: යටිතල පහසුකම්, ප්‍රවාහන සහ ප්‍රාදේශීය සංවර්ධනය
  • මෙලිසා මැකින්ටොෂ්: කාන්තා, NDIS, පවුල් සහ සමාජ සේවා
  • සාරා හෙන්ඩර්සන්: සන්නිවේදන සහ ඩිජිටල් ආරක්ෂාව
  • ජූලියන් ලීසර්: ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් පිළිබඳ
  • ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ්: කෘෂිකර්ම
  • ඇන්ඩෲ බ්‍රැග්: පරිසර, නිවාස සහ නිවාස නොමැති ප්‍රජා පිළිබඳ
  • රොස් කැඩෙල්: ජලජ සේවා, හදිසි ආපදා කළමනාකරණ
  • ටෝනි පැසින්: ධීවර කටයුතු, වන වගා, රජයේ අපද්‍රව්‍ය පරීක්ෂාව සහ වගවීම්
  • ඇන්ජි බෙල්: ක්‍රීඩා, යෞවන, කලා
  • ජසින්ටා නම්පිජින්පා ප්‍රයිස්: සුළු පරිමාණ ව්‍යාපාර
  • ඒරොන් වියෝලි: විද්‍යා, තාක්ෂණ නවෝත්පාදන, සහ ඩිජිටල් ආර්ථික
  • ඇන්ඩෲ හැස්ටි: කර්මාන්ත සහ ස්වෛරීත්ව හැකියා
  • ඩෑන් ටෙහාන්: බලශක්ති සහ පුනර්ජනනීය
  • සුසන් මැක්ඩොනල්ඩ්: ස්වාභාවික සම්පත් සහ උතුරු ඕස්ට්‍රේලියානු කටයුතු
  • ඩැරන් චෙස්ටර්: විශ්‍රාමික ආරක්ෂක සේවා ප්‍රවීණයන් පිළිබඳ කටයුතු
  • පිලිප් තොම්සන්: ආරක්ෂක කර්මාන්ත
  • ජේම්ස් මැක්ග්‍රාත්: නාගරික යටිතල පහසුකම් සහ නගර, ප්‍රාන්ත කටයුතු
  • ඈන් වෙබ්ස්ටර්: කලාපීය සංවර්ධන සහ සන්නිවේදන, පළාත් පාලන සහ ප්‍රාදේශීය
  • සෑම් බිරෙල්: කලාපීය අධ්‍යාපන
  • මැට් ඕ'සලිවන්: ළමා ආරක්ෂණ සහ පවුල් හිංසන වැළැක්වීම්

සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now