How to reduce mortgage stress with rising interest rates in Australia Source: Getty / Getty Imagesඔස්ට්‍රේලියාවේ ශීග්‍රයෙන් ඉහළ යන පොලී අනුපාත නිසා ඇතිවන නිවාස ණය ආතතිය නිවාස ණය හිමියන්ට අඩු කරගත හැකි ක්‍රම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ ශීග්‍රයෙන් ඉහළ යන පොලී අනුපාත නිසා ඇතිවන නිවාස ණය ආතතිය නිවාස ණය හිමියන්ට අඩු කරගත හැකි ක්‍රම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.