Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

අපේ ගෙවත්තේ හමුවන වන සතුන්ට ප්‍රවේශමෙන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද: Australia Explained

Carpet Python in a shed - credit Ethan Mann.jpg

A carpet python inside a shed - Image Ethan Mann.

අප‍ නිවසේ හෝ ගෙවත්තේ සිටින වනජීවීන්ට ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීම ඔස්සේ අපගේ වටිනා වනජීවී විශේෂ ආරක්ෂා කිරීමට සහ අප, අපගේ පවුල සහ අපේ සුරතල් සතුන් ආරක්ෂිතව තබා ගැනීම ට හැකියාව හිමි වනවා. මේ පිළිබඳව දැනගතයුතු තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.


Published

By Phil Tucak

Presented by Maram Ismail, Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


අප‍ නිවසේ හෝ ගෙවත්තේ සිටින වනජීවීන්ට ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීම ඔස්සේ අපගේ වටිනා වනජීවී විශේෂ ආරක්ෂා කිරීමට සහ අප, අපගේ පවුල සහ අපේ සුරතල් සතුන් ආරක්ෂිතව තබා ගැනීම ට හැකියාව හිමි වනවා. මේ පිළිබඳව දැනගතයුතු තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now