ඕස්ට්‍රේලියාවේ එළඹෙන ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන් මිලියන දහඅටක් ලියාපදිංචි වී සිටී. ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම සහතික කරන්නේ ෆෙඩරල් රජය හැඩගැස්වීමට උපකාර කිරීමට සුදුසුකම් ලත් සියලුම පුරවැසියන්ට අවස්ථාව ඇති බවයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයෙන් දැන සිටීම වැදගත් වේ. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebookවෙත පිවිසෙන්න.






