Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

එළඹෙන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ඔබ දැන සිටියයුතු දේ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Voting

مرکز رای‌گیری Source: AEC

ඔස්ට්‍රේලියානුවන් මිලියන 17ක් එළඹෙන ෆෙඩරල් මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබේ. ඕස්ට්‍රේලියාවේ මැතිවරණයකදී, ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Nipuna Dodangoda, Melissa Compagnoni

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියානුවන් මිලියන 17ක් එළඹෙන ෆෙඩරල් මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබේ. ඕස්ට්‍රේලියාවේ මැතිවරණයකදී, ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now