A mock up of the new Medicare card is seen before Minister for Health Mark Butler at a press conference at Parliament House in Canberra, Monday, January 29, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Credit: MICK TSIKAS/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 930,000කට අයත් ක් වෛද්‍ය ගාස්තු සඳහා Medicare වෙතින් නැවත ලබා ගත හැකි මුදල් ඩොලර් මිලියන 241 පවතින බව ෆෙඩරල් රජය අනාවරණය කර තිබෙනවා. වංචා වළක්වා ගැනීම සඳහා, සංක්‍රමණිකයන් සහ සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින ආයතන විසින් ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 4 November 2024 2:01pm
Updated 4 November 2024 2:14pm
By Ciara Hain
Presented by Sudarshani Ambegoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 930,000කට අයත් ක් වෛද්‍ය ගාස්තු සඳහා Medicare වෙතින් නැවත ලබා ගත හැකි මුදල් ඩොලර් මිලියන 241 පවතින බව ෆෙඩරල් රජය අනාවරණය කර තිබෙනවා. වංචා වළක්වා ගැනීම සඳහා, සංක්‍රමණිකයන් සහ සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින ආයතන විසින් ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.