Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ශ්‍රී ලංකාවේ අනන්‍යතාව බහුසංස්කෘතික සබඳතා හරහා විදහා දැක්වීමට අඛණ්ඩව කැප වෙනවා - දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් දිමුතු සමරනායක

sbs sinhala dimuthu samaranayake adelaide.jpg

Sri Lanka’s newly appointed Honorary Consul for South Australia, Dimuthu Samaranayake, is a project management professional in the mining industry and is active in several Sri Lankan community associations in Adelaide. / Aerial view of the city of Adelaide. Source: SBS, Supplied

දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස දිමුතු සමරනායක මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය වෙනුවෙන් ඇඩිලේඩ් නුවර සිට කුමුදිණි සිල්වා ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් ‍සැකසූ විශේෂාංගයක්.


Published

By Kassapa Senarath

Presented by Kumuduni Silva

Source: SBS


Share this with family and friends


දකුණු ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස දිමුතු සමරනායක මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය වෙනුවෙන් ඇඩිලේඩ් නුවර සිට කුමුදිණි සිල්වා ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් ‍සැකසූ විශේෂාංගයක්.


ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සංචාරක කේෂ්ත්‍රයේ දියුණුව වෙනුවෙන් ආයෝජන දිරිගැන්වීමට දකුණු ඔස්ට්‍රේලියාවේ සිට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා
ගරු කොන්සල් දිමුතු සමරනායක
sbs sinhala dimuthu samaranayake.jpeg
(L) High Commissioner Yasoja Gunasekera handing over the appointment letter to Dimuthu Samaranayake, the newly appointed Honorary Consul for Sri Lanka in South Australia on 4 March 2026. Credit: Sri Lanka High Commission in Canberra.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now