ක්‍රිකට් අපට ගොඩක් සමීපයි. ක්‍රිකට් මතක අවුස්සන දෙයක්. සතුට ගෙන දෙන දෙයක්. ක්‍රිකට් තරඟයක් නරඹන්න, සෙල්ලම් කරන්න අපි කොච්චර ආසා කරනවා ද? ඉතින් ක්‍රිකට් එක්ක බැඳී ඇති අපේ මේ සතුට තවත් වැඩි කරන චරිතයක් එක්කයි අද විශේෂ කතාබහක් ඔබ වෙත ගෙන එන්නේ. මේ ස්වෛරී රේචනා රාජපක්ෂ. පසුගියදා ඕස්ට්‍රේලියාවෙ පැවති වයස අවුරුදු 16න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ කැන්බෙරා පිල නියෝජනය කරමින් ඇය තරඟ වැදුණා.
මම ක්‍රිකට් ප්ලේ කරන්න පටන් ගත්තේ අවුරුදු 9 දී

චමරි අතපත්තු මාව ඉන්ස්පයර් කරන කෙනෙක්. මොකද එයා හරි ස්ට්‍රෝන්ග් ලීඩර් කෙනෙක්

ඔයා ආසා කරන දෙයක් හම්බ වුණා ම ඒකට මුළු හදවතින් ම කැප වෙන්න.

————————————————————————————————————————-
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






