Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අභියෝග ඉදිරියේ සිහිනය අත නොහැර ඉලක්ක කරා යාමට හැකි බව මම අත්දැකීමෙන් දන්නවා, ANSTO විද්‍යාඥ රුවිනි ඒකනායක

ruwini.jpg

Images Supplied: Ruwini Ekanayake

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරි 11වන දා International Day of Women and Girls in Science ලෙස නම් කර තිබෙනවා. ඒ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත කාන්තා පිරිස වෙනුවෙනුයි. ඊට සමගාමිව SBS සිංහල සේවය විසින් ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්‍යාඥවරියක සමඟ කතාබහක නිරත වුණා. ඇය නමින් ආචාර්ය රුවිනි ඒකනායක. රජයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Australian Synchrotronහි රුවිනි විද්‍යාඥවරියක ලෙස සේවය කරනවා.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරි 11වන දා International Day of Women and Girls in Science ලෙස නම් කර තිබෙනවා. ඒ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත කාන්තා පිරිස වෙනුවෙනුයි. ඊට සමගාමිව SBS සිංහල සේවය විසින් ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ කටයුතුවල නියැලෙන විද්‍යාඥවරියක සමඟ කතාබහක නිරත වුණා. ඇය නමින් ආචාර්ය රුවිනි ඒකනායක. රජයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Australian Synchrotronහි රුවිනි විද්‍යාඥවරියක ලෙස සේවය කරනවා.

මම කියන්න කැමති හැම වෙලේ ම අතහරින්න එපා කියන එකයි
body 2.jpg
Image Supplied (Ruwini Ekanayake)
අපට ශ්‍රී ලංකාවෙන් ලැබෙන මූලික අධ්‍යාපනය බොහෝ ම වැදගත් වෙනවා මෙහෙම තැනකට යන්න
body.jpg
Image Supplied (Ruwini Ekanayake)
මගේ පවුලේ සාමාජිකයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා
body 3.png
Image Supplied (Ruwini Ekanayake)

———————————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now