SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: ප්‍රේමකීර්ති අයියා එයාගෙම අත්අකුරෙන් ලියලා දීපු කවි පද දෙක තවම මගේ ළඟ තියෙනවා - තිලකා රණසිංහ

Tharushi Ekka Tharu Katha - EP 26 - Thilaka Ranasinghe Post.png
Thilaka Ranasinghe, a veteran broadcaster who has also showcased her talents in acting and singing. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව රංගන ශිල්පිනියක්, ගායිකාවක් ලෙසත් රසික හදවත් දිනූ ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ සමඟයි.

Thilaka Ranasinghe 1.jpg
Thilaka with her son Saranga Disasekara. Source: Facebook / Thilaka Ranasinghe.
උනන්දුවක් නැතුව නිවේදක වෘත්තියට එකතු වන අලුත් පරම්පරාව ගැන කණගාටුයි
තිලකා රණසිංහ
Thilaka Ranasinghe 2.jpg
Thilaka with her only granddaughter Saranya Disasekara. Source: Facebook / Thilaka Ranasinghe.
පුතා උපන්න දවස තමා මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු දවස හැබැයි මිනිබිරිය උපන්න දවසෙත් ඒ වගේම සතුටක් දැනුණා
තිලකා රණසිංහ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now