මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී Order of Australia සම්මාන ලාභී හැරල්ඩ් ගුණතිලක මහතා SBS සිංහල සේවයට කියූ තම ජිවන චාරිකාව

Harold Gunatillake, Order of Australia award recipient of the Australia Day 2022 speaks to SBS Sinhala

Harold Gunatillake, Order of Australia award recipient of the Australia Day 2022. Source: Supplied by Harold Gunatillake

මෙවර ඕස්ට්‍රේලියා දිනයේදී Order of Australia සම්මානයෙන් පිදුම් ලැබූ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකික ශල්‍ය වෛද්‍ය හැරල්ඩ් ගුණතිලක මහතා සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ ක්ලික් කරන්න.


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now