එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ඇති දූෂණ පිළිබඳ ICC විමර්ශන සහ 2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ජයග්‍රහණ පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share





