ජාත්‍යන්තර ස්වභාවික කාය වර්ධන සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වන ඔස්ට්‍රේලියාවේ ජාතික ස්වභාවික කාය වර්ධන ජාතික තරගාවලියේ 2018 වසරේ කිලෝ ග්‍රෑම් 70 බර පන්තියේ Physique Australia හෙවත් ජයග්‍රාහකයා වන දේශාන් නෝනිස්, SBS සිංහල සමග සිදු කළ සාකච්ඡාව.
Share

Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



