SKIP TO MAIN CONTENT

සෞඛ්‍යය කේෂ්ත්‍රයට ඩිජිටල් තාක්ෂනය හදුන්වාදීම සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් මුහුණ දෙන අභියෝග.

Digital Health
Source: Flickr_DFAT

පොදු රාජ්‍ය මණ්ඩලීය ඩිජිටල් තාක්ෂණ සෞඛ්‍යය සමුළුව (Commonwealth digital health Conference) පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත් විය. ඩිජිටල් තාක්ෂනය සෞඛ්‍යය කේෂ්ත්‍රයට හදුන්වා දීමේ ඇති වැදගත් කමත් එහිදී පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් මුහුණ දෙන අභියෝග පිලිබදවත් පොදු රාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමයේ වත්මන් සභාපති වශයෙන් කටයුතු කරන මහාචාර්ය වජිර දිසානායක සමග කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පොදු රාජ්‍ය මණ්ඩලීය ඩිජිටල් තාක්ෂණ සෞඛ්‍යය සමුළුව (Commonwealth digital health Conference) පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත් විය. ඩිජිටල් තාක්ෂනය සෞඛ්‍යය කේෂ්ත්‍රයට හදුන්වා දීමේ ඇති වැදගත් කමත් එහිදී පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් මුහුණ දෙන අභියෝග පිලිබදවත් පොදු රාජ්‍ය මණ්ඩලීය වෛද්‍ය සංගමයේ වත්මන් සභාපති වශයෙන් කටයුතු කරන මහාචාර්ය වජිර දිසානායක සමග කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now