Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කල් ඇතුවම හෘද රෝග සඳහා වන පරීක්ෂණයක් සිදු කරගැනීම වැදගත් වන්නේ ඇයිද කියා දනුවත් වෙමු

Young woman in medical consultation with female doctor

Young woman in medical consultation with female doctor Source: Getty Images/FatCamera

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දින දර්ශනයේ National Heart Week ලෙස නම් කර ඇති මේ සතියේ හෘද රෝග පරීක්ෂණයක්‌ සිදුකරගැනීමේ ඇති වැදගත් කම පිළිබඳව, SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් හි, වෛද්‍ය, මංජුලා රත්නභාරති මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාව


Published

Updated

By SBS Sinhala

Presented by Athini Amarasiri

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දින දර්ශනයේ National Heart Week ලෙස නම් කර ඇති මේ සතියේ හෘද රෝග පරීක්ෂණයක්‌ සිදුකරගැනීමේ ඇති වැදගත් කම පිළිබඳව, SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් හි, වෛද්‍ය, මංජුලා රත්නභාරති මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාව


සැ. යු. මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් අවධානය යොමු කොට ඇත්තේ සාමාන්‍යයෙන් කෙනෙකුට අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න

——————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now