SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රක්ෂණ සමාගම් 2024දී ඩොලර් බිලියන ගණන් ලාභ ලබලා, වාර්තාවක් කියයි: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 22

Why do insurance premiums always go up, not down (Getty).jpg
Why do insurance premiums always go up, not down Source: Getty

ඕස්ට්‍රේලියාවේ රක්ෂණ සමාගම් වල ලාභ 2024 වසරේදී සීග්‍ර ඉහළයාමක් වාර්තා කර ඇති බව KPMG ආයතනයේ වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා. රක්ෂණ වාරික වල මිල කැපීපෙනෙන ලෙස ඉහල යාම මෙයට එක ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. රක්ෂණ වාරික මෙන්ම රක්ෂණ අයාතන වල ලාභ ඉහලයාමක්ද වාර්තාවන මේ අවස්ථාවේ රක්ෂණ වාරික දැරිය හැකි මිලකට ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීමට මෙම ආයතන කටයුතු කලයුතු බව ක්ෂේශ්ත්‍රයේ විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ රක්ෂණ සමාගම් වල ලාභ 2024 වසරේදී සීග්‍ර ඉහළයාමක් වාර්තා කර ඇති බව KPMG ආයතනයේ වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා. රක්ෂණ වාරික වල මිල කැපීපෙනෙන ලෙස ඉහල යාම මෙයට එක ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. රක්ෂණ වාරික මෙන්ම රක්ෂණ අයාතන වල ලාභ ඉහලයාමක්ද වාර්තාවන මේ අවස්ථාවේ රක්ෂණ වාරික දැරිය හැකි මිලකට ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීමට මෙම ආයතන කටයුතු කලයුතු බව ක්ෂේශ්ත්‍රයේ විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now