ශ්‍රී ලංකා - ඔස්ට්‍රලියා අගමැති පිල අතර තරඟයේදී අගමැති මොරිසන් තම කණ්ඩායම සිසිල් පැනින් නහවා ජය මාවතට ඇද දමමින් ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සුන්කර දමයි

Aus PM brings drinks to the Priminiter's XI team Source: SBS Sinhala
ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමඟින් SBS සිංහල සේවය සතිපතා ගෙන එන ක්‍රීඩා විග්‍රහය...
Share