2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අවසන් තීන්දුවට ඉන්දු - පාකිස්තානු දේශපාලනය මැදිහත් වෙයි: සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook/ Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share