මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ඉන්දීය සම්භවයක් ඇති රිෂි බ්‍රිතාන්‍ය අගමැති බලය ඇල්ලු හැටි සහ පුටින්ගේ න්‍යෂ්ටික ප්‍රහාර පෙරහුරුව: ලොව වටා

Britain's Prime Minister Rishi Sunak leaves 10 Downing Street in central London on October 26, 2022, for the House of Commons to take part in his first Prime Minister's Questions (PMQs). Source: AFP / JUSTIN TALLIS/AFP via Getty Images
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




