Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මව්බිමෙන් පුවත්: ඉන්දීය උප ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය / විශේෂ අවශ්‍යතා සහිතවූවන්ට අවැසි පහසුකම් සහිත බස් රථ සේවාව හෙටින් ඇරඹේ

SBS Sinhala Anura Kumara Dissanayake India Sri Lanka Transport Manoj Udatiyawala.jpg

(L) Indian Vice President C. P. Radhakrishnan met President Anura Kumara Dissanayake during his ongoing visit to Sri Lanka. (R) Sri Lanka Transport Board will introduce a special bus service from tomorrow (21 April), equipped with facilities for passengers with special needs. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Anura Kumara Dissanayake and Sri Lanka Transport Board - SLTB.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ජයකොඩි බේර ගන්න ඇපේට තියාගෙන ඉන්නෙ අමාත්‍යංශ ලේකම්ව - විමල් වීරවංශ
  • ගල් අඟුරු ආනයනය ගැන විගණනයක් කරන්න ඉල්ලුවේ අපියි - අමාත්‍ය සුසිල් රණසිංහ
  • ගල් අඟුරු ටෙන්ඩරය අමාත්‍යවරයාගේ උවමනවාට සිදු කරපු දෙයක් කියලා කෝප් කමිටුවේ දී අමාත්‍යංශ ලේකම්වරයා කිව්වා - රාජිත සේනාරත්න
  • ඉන්දීය උප ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය
  • විශේෂ අවශ්‍යතා සහිතවූවන් වෙනුවෙන් වන පහසුකම් සහිත බස් රථ සේවාව හෙටින් ඇරඹේ
  • සාම පාගමන අරඹන්න භික්ෂූන් වහන්සේලා ලංකාවට වැඩමවයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now