Key Points
- මුල් වටයට වඩා ඉරානය එක්ක කරන ඉදිරි සාකච්චා සාර්ථක වේ යැයි ට්‍රම්ප් ඉඟි කරයි
- තමන් ප්‍රහාර එල්ල කරන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර සිදු කරන නිසා, ඊශ්‍රායලය කියයි
- ඩොනල්ඩ් ට්‍රම්ප් ජේසුස් වහන්සේ යොදාගනිමින් කල සමාජ මාධ්‍ය පෝස්ටුව නිසා ලොකු විරෝධයක්
- ශක්තිමත් ලෝක ආර්ථිකයක් බලාපොරොත්තු වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
- වසර 16ක් බලයේ සිටි හංගේරියානු අගමැති පරදවා නවක දේශපාලඥයෙක් බලයට එයි
- ඉන්දියාවේ ප්‍රමාද වුන මිලියන එක්දහස් හාරසීයක ජන සංගණනය ඇරඹෙයි
- "Friends" නළු Matthew Perry ගේ මරණය ගැන ඇමරිකාවේ අධිකරණයක් අවසන් තීන්දුව දෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





