පාපන්දු පිටියේ සිට මලල ක්‍රීඩා ධාවන පථය දක්වා, ඕස්ට්‍රේලියාවේ ජාතික අනන්‍යතාවය ශක්තිමත් කරමින්, ස්වදේශික ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ජාතියේ ක්‍රීඩා ඉතිහාසය හැඩගස්වා තිබෙනවා. එමෙන්ම ක්‍රීඩාවේ බලය, සමානාත්මතාවය තුළින්, පළමු ජාතීන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතිකමය වශයෙන් වැදගත් කොටසක් බවට පත්ව සිටිනවා. මේ පිළිබඳව දැනගතයුතු තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






