Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ වලට බුකීකරුවන් පමණක් නොව පාතාලයත් සම්බන්ධ බව හෙළිවෙයි.

Sri Lanka cricket

ශ්‍රී ලංකා පිළේ ඔස්ට්‍රේලියානු සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ පිළිබඳ නවතම තොරතුරු, ICC ක්‍රිකට් සම්මාන 2018, ශ්‍රී ලංකාවේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්තය සමහ පැවැත්වු එක් දින තරගාවලිය, ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය සහ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකා පිළේ ඔස්ට්‍රේලියානු සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ පිළිබඳ නවතම තොරතුරු, ICC ක්‍රිකට් සම්මාන 2018, ශ්‍රී ලංකාවේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්තය සමහ පැවැත්වු එක් දින තරගාවලිය, ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය සහ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now