වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන නීති බිඳ දැමූ හෝටල් නිරෝධායන පද්ධතිය පිළිබඳ විමර්ශනය ඇරඹේ

Who is exempt from hotel quarantine after entering Australia? Source: AAP
වික්ටෝරියා ප්‍රාන්තයේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වූ කොරෝනා වයිරසය පාලනය කිරීමේ හෝටල් නිරෝධායන පද්ධතිය පිළිබඳ විමර්ශනය ඊයේ (20/07) ආරම්භ විය. ඒ පිළිබද SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයකි.
Share