ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 06 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව යළිත් පොලී අනුපාත ඉහළ දැමීමට සැරසෙයි.
- ඔස්ට්‍රේලියාවේ සුභසාධන ගෙවීම් තවදුරටත් වැඩි කරන ලෙස ග්‍රීන්ස් පක්ෂයෙන් ඉල්ලීමක්.
- ශ්‍රී ලංකාවේ අතුරු අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක්.
- බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ලෙසට Liz Truss තේරී පත්වෙයි.
- ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද.
Share






