Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රජය වීසා කොන්දේසි ගැන හරියට තොරතුරු නොදෙන එක ඉගෙනගන්න ජාත්‍යන්තර සිසුන්ට ලොකු පීඩනයක්:'විනිවිද' මත විමසුම

T Visa.jpg

Deshani Diyunugalage - Migration consultant - SA / Dileepa Dayananda - NSW / Aravinda Chandrapadma - VIC / Kasundara - WA Credit: AAP

2024- 25 අයවැය මගින් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සහ වීසා සඳහා සිදු වූ සංශෝධන පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ 485 වීසා මත සිටින පිරිස දැක්වූ අදහස් වලට සවන් දෙන්න මේ මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


2024- 25 අයවැය මගින් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සහ වීසා සඳහා සිදු වූ සංශෝධන පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ 485 වීසා මත සිටින පිරිස දැක්වූ අදහස් වලට සවන් දෙන්න මේ මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කසුන්දරා
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දිලීප දයානන්ද
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අරවින්ද චන්ද්‍රපද්ම

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now