ඕස්ට්‍රේලියාවේ මැතිවරණ කටයුතුත් සමග ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවේ තිබෙන නිවාස අර්බුදයට හේතුවක් වන බවට ප්‍රකාශත් ක්‍රම ක්‍රමයෙන් මතු වෙමින් තිබේ. මේ නිසා ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සංක්‍යාව සීමා කිරීමට සැලසුම් තිබෙන බවටත් සඳහන් වේ. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන නිවාස අර්බුදයට ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් හේතුවක් නොවන බව නවතම වාර්තාවක් සඳහන් කරයි.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






