Photo used for representation purposes only. Source: AAP Image/Lukas Cochඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවස්ථාව ලැබීමේ දින වකවානු, ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත් ලබාදීමේ වේගය වැඩි කිරීම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට වෙනමම නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කිරීම සහ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා පිළිබඳව වැඩි දුර තොරතුරු රැගත් මැයි 13 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Greg Dyett
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවස්ථාව ලැබීමේ දින වකවානු, ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත් ලබාදීමේ වේගය වැඩි කිරීම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට වෙනමම නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කිරීම සහ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා පිළිබඳව වැඩි දුර තොරතුරු රැගත් මැයි 13 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.