ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ද වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණවා වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට මැදිහත් වන ලෙසට ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටීම පෙරදැරි කොටගත් පෙත්සමක් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික පිරිසක් විසින් සංවිධානය කිට තිබේ. ඒ පිළිබඳව වන සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
SBS සිංහල සේවය සමඟ මේ පිලිබඳ තොරතුරු දැනුම් දීමට සම්බන්ද වූයේ "පාස්කු ඉරිදා වින්දිතයින් සඳහා වූ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදයේ" කැඳවුම්කරු ස්ටීවන් මලර් මහතා.
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
- SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






