Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: Pauline Hanson ගේ දේශනයේදී සිදු වූ විරෝධතාවය ගැන විමර්ශන ඉල්ලයි

PAULINE HANSON PRESS CLUB

Press Club staff remove a banner seen behind One Nation leader Pauline Hanson as she addresses the National Press Club in Canberra, Wednesday, June 17, 2026. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Key Points

  • ඕස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන සඳහා වන ප්‍රමිතීන් දැඩි කරයි
  • Pauline Hanson ගේ දේශනය අතරතුර සිදු වූ විරෝධතාවය ගැන විමර්ශන
  • ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පිළිබඳ නව සංඛ්‍යාලේඛන නිකුත් කෙරේ
  • ඉරානය සමග ඇතිකරගත් සාම ගිවිසුම 'ආර්ථික ව්‍යසනය' වළක්වන බව ට්‍රම්ප් කියයි
  • ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now