වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
හැමෝම කතාවෙන "කුරුළු උණ" ඇත්තටම මාරාන්තිකද? තොරතුරු මෙන්න

Dr.Hasantha Jasinarachchi, Melbourne - VIC Credit: pixabay - klimkin
මෑතකාලීනව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයක් යොමුව තිබෙන Avian influenza හෙවත් "කුරුළු උණ" පිළිබඳව මේ වනවිට අප දන්නා කරුණු සහ ඒ සම්බන්ධයෙන් කලයුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share