Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙන ගන්න එක පහසුද, ඇත්ත මෙන්න

SBS SInhala Image (4).jpg

Nadee Meemaduma - Teacher & social worker - Newcastle, NSW Credit: pexels - Katerina Holmes / Supplied

ඕස්ට්‍රේලියාවේ "ගුරු වෘත්තිය" ඉගෙනීම ඕස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට “පහසු මාර්ගයක්” ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙනීම ඇත්තටම පහසුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ "ගුරු වෘත්තිය" ඉගෙනීම ඕස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට “පහසු මාර්ගයක්” ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙනීම ඇත්තටම පහසුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Newcastle හි ගුරුවරියක සහ සමාජ සේවිකාවක වශයෙන් කටයුතු කරන නදී මීමැඩුම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now