Lockdown සමයේ ඇතිවූ ආහාර පුරුදු දිගටම පවත්වා ගෙන යාමට හැකිද ? මෙල්බන් නුවර ශ්‍රී ලාංකික පර්යේශිකාවකගේ පර්යේෂණ තොරතුරු

Source: Getty
Lockdown සමයේ ඇතිවූ ආහාර පුරුදු දිගටම පවත්වා ගෙන යාම පිළිබද Deakin විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජනන්දනී නානායක්කාර සිදු කල පර්යේෂණයක් පිළිබද SBS සිංහල සිදු කල සාකච්චාවක්
Share