Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේදී Autism සහ ADHD යන දෙකම එකවර හඳුනාගත හැකිද, තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 27

Autism word and alphabet letter beads

Healthcare and medical concept Source: Moment RF / Nora Carol Photography/Getty Images

සමාජ මාධ්‍ය මගින් "Autism" සහ Attention Deficit/Hyperactivity Disorder හෙවත් (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් නව හඳුනාගැනීම් ලබාදෙමින් තිබෙන බව නව පර්යේෂණයක් හෙළිකොට තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කොට ඇති අතර "Autism" සහ (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව තමාට තිබෙන බවට බොහෝ ඔන්ලිනේ කණ්ඩායම් සාමාජිකයින් හඳුනාගෙන ඇති බව හෙළිව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Nipuna Dodangoda, Wing Kuang

Source: SBS

Share this with family and friends

සමාජ මාධ්‍ය මගින් "Autism" සහ Attention Deficit/Hyperactivity Disorder හෙවත් (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් නව හඳුනාගැනීම් ලබාදෙමින් තිබෙන බව නව පර්යේෂණයක් හෙළිකොට තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කොට ඇති අතර "Autism" සහ (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව තමාට තිබෙන බවට බොහෝ ඔන්ලිනේ කණ්ඩායම් සාමාජිකයින් හඳුනාගෙන ඇති බව හෙළිව තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now