ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව Covid-19 ප්‍රභේදය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.
ලංකාවෙන් සොයාගත් නව Covid-19 ප්‍රභේදය එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය සේම භයානකද?

Source: Pixabay/ TheDigitalArtist/ Facebook
ශ්‍රී ලංකාවෙන් නව Covid-19 ප්‍රභේදයක් සොයාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වී තිබේ.
Share