දෙසැම්බර් මාසය යනු AIDS රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි. AIDS රෝගය සහ ඔස්ට්‍රේලියාවේ HIV වයිරසය පැතිරීමේ ප්‍රවණතාව මෙන්ම AIDS සුව කළ හැකි බෙහෙත් පෙත්තක් ගැන ඔස්ට්‍රේලියාවේ පැතිරෙන පුවත්වල සත්‍යතාව පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදුකළ සාකච්ඡාව.
Share






