Source: Pixabayනැවතත් උද්ගතව ඇති කොරෝනා තත්වයත් සමග ඔස්ට්‍රේලියාව තුල දේපළ වෙලදාම් ක්ෂේස්ත්‍රයට එල්ලව ඇති බලපෑම සහ මේ වන විට ඔබ නිවසක් මිලදී ගැනීමට හෝ විකිණීමට බලාපොරොත්තු වනවා නම් මෙම අවස්ථාව ඒ සඳහා සුදුසුද යන්න පිළිබඳව මෙල්බර්න් හි වරළත් දේපළ වෙලඳාම් නියෝජිත සිසිර මලවරආරච්චි මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
නැවතත් උද්ගතව ඇති කොරෝනා තත්වයත් සමග ඔස්ට්‍රේලියාව තුල දේපළ වෙලදාම් ක්ෂේස්ත්‍රයට එල්ලව ඇති බලපෑම සහ මේ වන විට ඔබ නිවසක් මිලදී ගැනීමට හෝ විකිණීමට බලාපොරොත්තු වනවා නම් මෙම අවස්ථාව ඒ සඳහා සුදුසුද යන්න පිළිබඳව මෙල්බර්න් හි වරළත් දේපළ වෙලඳාම් නියෝජිත සිසිර මලවරආරච්චි මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.