ගැම්බියාවේ ළමුන් මියගිය ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධය ඉන්දියාවේවත් නැති බව හෙළිවෙයි: 'ලොව වටා' විදෙස් විත්ති

A health worker at the Malnutrition Rehabilitation and

A health worker at the Malnutrition Rehabilitation and Education Center weighs one of the children in Gambia. Source: LightRocket / SOPA Images/LightRocket via Getty Images

මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.


මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now