ඔස්ට්‍රේලියානු සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබලත්වය නිසා ශ්‍රී ලංකා පිළේ අවසන් 11 දෙනා තේරීම අතිශය තියුණු වෙයි

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share