22 March 2024, Baden-Württemberg, Stuttgart: Pupils at an elementary school work on math problems in a classroom. The Baden-Württemberg Education and Science Union (GEW) has commissioned a study to recalculate teacher requirements for the 2,400 or so elementary school in Baden-Württemberg up to 2035. Photo: Bernd Weißbrod/dpa (Photo by Bernd Weißbrod/picture alliance via Getty Images) Credit: picture alliance/dpa/picture alliance via Getty I
සෑම ඕස්ට්‍රේලියානු පාසල් සිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ම ගණිතය විෂය ප්‍රවීණතාව ලබා ගැනීමට අපොහොසත් වන බව ග්‍රැට්න් ආයතනය පවසනවා. තාවකාලික පැවැත්මක් ඇති ඉගැන්වීමේ ක්‍රමවේද පාසල් පද්ධතියෙන් ඉවත් කිරීමට ප්‍රමාද වීමත් සමඟ ම ඔස්ට්‍රේලියාව ගණිතය විෂයට ප්‍රමුඛතාවක් ලබා නොදී ඇති බවට එම ආයතනය නව වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටිනවා. Published 17 April 2025 8:39am
Updated 17 April 2025 11:57am
By Tee Mitchell, Tanya Dendrinos
Presented by Thisaranie Wijayabandara
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
සෑම ඕස්ට්‍රේලියානු පාසල් සිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ම ගණිතය විෂය ප්‍රවීණතාව ලබා ගැනීමට අපොහොසත් වන බව ග්‍රැට්න් ආයතනය පවසනවා. තාවකාලික පැවැත්මක් ඇති ඉගැන්වීමේ ක්‍රමවේද පාසල් පද්ධතියෙන් ඉවත් කිරීමට ප්‍රමාද වීමත් සමඟ ම ඔස්ට්‍රේලියාව ගණිතය විෂයට ප්‍රමුඛතාවක් ලබා නොදී ඇති බවට එම ආයතනය නව වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටිනවා. SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.